තාක්ෂනයත් එක්ක ඔබ ලගටම.
ටිකක් කිවුවට ටිකක්ම නෙවෙයි. ඔයාලට ඕන කරන ඕනම තාක්ෂනික දෙයක් කරල දෙන්න අපිට පුලුවන්.
ඔයාලගේ බිස්නස් එකේ තියෙන ප්‍රශ්න වලට සොලුෂන් එකක් අපෙන් සොයා ගන්න.එකී මෙකී නොකී ඕනම දෙයක් හදලා දෙන්නම් පංකාදු පහට. කතා කරන්න අපිට.
ව්‍යාපාරයට ඕන කරන සොලුශන් එක කපලා කොටලා මැදලා ඔප දාලා වාත්තු කරා වගේ දෙන්නම්. පරක්කු වෙන්න වෙන්න ලේට් වෙන නිසා ඉස්සරහට අඩියක් තියලා බලන්න. මතක ඇතුව දකුණු කකුලම තියන්න ඕන හොදේ.
සේවාදායකයෝ කිවුවට මේ තමයි අපේ ඕස්ටැක් පවුලට එකතු වුන සාමජිකයෝ....ඔයාලටත් පුලුවන් අපේ ඕස්ටැක් පවුලට එකතු වෙන්න.
071 578 1663 හරි 077 852 1663